රටේ පොල් ගෙඩි මිලියන 250ක් හිඟයි

September 28, 2020 at 2:27 PM

මේ වසරේ පොල් ගෙඩි මිලියන 250 ක හිඟයක් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ පී.එදිරිමාන්න පැවසුවේ ඊට අයහපත් කාලගුණය ද හේතුවී ඇති බවයි.