“දවල් මිගෙල් මගේ macho, නැවත අප හමු වනතුරු..ඔබට නිවන් සුව”

September 28, 2020 at 12:37 PM

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ අභාවය ගැන ඔහුත් සමඟ දීර්ඝ කාලයක්  රංගනයෙන් දායක වූ බන්දු සමරසිංහ මහතා සිය සංවේගය පළකර තිබෙනවා.