CCTV : ත්‍රිකුණාමලයේ ත්‍රීවිල් රියදුරාට මරු කැඳවූ අනතුර

September 27, 2020 at 12:17 AM

ත්‍රීකුණාමලය නගර මධ්‍යයේදී ත්‍රීරෝදරථයක් සහ ජීප් රථයක ගැටීමෙන් ඊයේ (26) රාත්‍රි 9.30 ට පමන සිදුවූ අනතුරකින් ත්‍රීරෝදරථ රියදුරා ජීවිතක්ෂයට පත්විය.