පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම පුවත පළකර ඇත්තේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පලවූ පුවතකට දැක්වූ ප්‍රතිචාරයක් සම්බන්ධයෙනි .

සමාජ ජාලාවල සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම.කලවාන පොලිස් වසමේ පහරකෑමට ලක් වූ කුඩා සුනඛයෙකු…
Posted by Sri Lanka Police Media Division – SLPMD on Wednesday, 9 September 2020
