ආනවිලුන්දාව ප්‍රදේශයේ කඩොලාන වන විනාශයට ප්‍රධාන සැකකරු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ සොහොයුරා වන ජගත් සමන්ත බවට හෙළිවී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ විමර්ශන කණ්ඩායම විසින් සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
මෙම ප්‍රශ්න ගත ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත්තේ ජගත් සමන්ත යන අය බවට මෙහිදී පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයෙන් පැහැදිලිවී ඇති බවයි එම විමර්ශන කණ්ඩායම විසින් ලබාදුන් වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දී ඇත්තේ.
එම වාර්තාව පහතින්,

