අසනීප වූ දිවියා ගැන විපක්ෂ නායක සජිත් තැබූ සටහන

September 9, 2020 at 10:26 AM

යාල වනෝද්‍යානයේ අසනීපවී සිටින දිවියෙකු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. තමන් විසින් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් ඒ ගැන බලධාරීන් විසින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත බව මෙහිදී විපක්ෂ නායකවරයා සිය ට්විටර් ගිණුමේ පලකර ඇති සටහනේ දැක්වෙනවා.