රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ

August 25, 2020 at 7:33 AM

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් අදාළ පත් කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති තිබෙනවා.

එම පත් කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර ඇත.

අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්ද ගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනය පහතින්.