බන්ධනාගාර කිහිපයක පිටත ආරක්ෂාවට STF

August 24, 2020 at 9:50 AM

අද (24) සිට වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා ඉන් පිටතට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

මේ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.