19 අහෝසි කොට 20 කෙටුම්පත් කිරිමට කැබිනට් අනුමැතිය

August 19, 2020 at 1:55 PM

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරිමට අද රැස්වූ නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය කෙටුම්පත් කිරිමට කැබිනට් මණ්ඩලයේ අවසර හිමිවූ බවයි.