ඉරාජ් සහ ටෙහානි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

August 18, 2020 at 3:58 PM

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කොට තිබෙනවා. ක්‍රීඩා හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම පත් කිරිම සිදුකොට ඇත.