ඩ්‍රෝන කැමරාකරුවෙකුගේ ඇසට හසුවූ අපුරු ජායාරූප කිහිපයක් (PHOTOS)

August 17, 2020 at 10:57 PM

ඕස්ට්‍රේලියානු ජාතික ජායාරූප ශිල්පියෙකු වන Johan Vandenhecke සිය ගිනිකොනදිග ආසියාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු ඇමරිකාවේදී සිදුකළ සංචාරයක් අතර වාරයේදී ගනු ලැබූ ජයාරූප රැසක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළකොට තිබෙනවා.

මෙම ජයාරූප ඔහු විසින් ගෙන ඇත්තේ ඩ්‍රෝන යන්ත්‍රයක කැමරාව උපයෝගී කර ගෙන වීම විශේෂත්වයක් වනවා. මේ ඔහු විසින් පළකොට තිබු ජායාරූප කිහිපයක්.