සඳුදා සිට වැඩ පෙන්නන්න යන මැටි ඇමති!

August 16, 2020 at 7:48 AM

පිත්තල ,මැටි , වේවැල්, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ඇමති ප්‍රසන්න රණවීර ලබන සඳුදා වැඩ බාර ගැනීමට නියමිත ය.

තම වැඩපිලිවෙලේ ඉදිරි දැක්ම එ දිනට ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළේ ජයවර්ධනපුර සරසවියේ මහාචාර්යවරයෙකු ඔහු පිලිබද තබා තිබූ මේ සටහන ගැන කළ විමසීමකදීය.

තම අමාත්‍යංශය ගැන සමාජ මාධ්‍ය තුල පැතිරෙන මතය වෙනස් කිරීම තම අරමුණක් බව ද රණවීර මහතා කියා සිටී.
අදාළ ෆේස්බුක් සටහන කියවන්න.