පාර්ලිමේන්තුව කැඳවීමේ වේලාව ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ

August 14, 2020 at 9:17 AM

අභිනව පාර්ලිමේන්තුව මෙම මස 20 වෙනිදා පෙරවරු 9.30 ට කැඳවීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කොට තිබෙනවා.