වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාට පැවරුණු කාර්යන්

August 13, 2020 at 10:20 AM

වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය හිමිවූ ප්‍රසන්න රණවීරට පැවරී ඇති කාර්ය භාරයන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් වී තිබෙනවා.

ඒ අනුව වේවැල්, පිත්තල, මැටි, ලීබඩු ඇතුළු ග්‍රාමීය කර්මාන්ත අගය වැඩිකිරීමේ කර්මාන්ත ලෙස ප්‍රවර්ධනය කිරිම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ඊට අවශ්‍ය දිරිගාන්විම ලබාදීම ඔහුට පැවරී ඇති මුලික කාර්ය භාරයක් වනවා.

ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය අමාත්‍යවරයාට පැවරි ඇති වගකීම් පහතින් දැක්වේ,