ප්‍රසන්න රණවීරට රාජ්‍ය ඇමැතිධුරයක්

August 12, 2020 at 10:23 AM

මෙවර ගම්පහ ප්‍රදේශයෙන් මහ මැතිවරණයට තරග කළ ප්‍රසන්න රණවීර හට රාජ්‍ය අමාත්‍යධුරයක් හිමිව තිබෙනවා.

ප්‍රසන්න රණවීර හට වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය හිමිව ඇත.