චමල් රාජපක්ෂ අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරයට

August 12, 2020 at 10:07 AM
රාජ්‍ය අමාත්‍ය ධුරයන් :
චමල් රාජපක්ෂ: අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ
ප්‍රියංකර ජයරත්න : විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ
දුමින්ද දිසානායක  : සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
දයාසිරි ජයසේකර : බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
ලසන්ත අලගියවන්න : සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ :
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන
අරුන්දික ප්‍රනාන්දු : පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
නිමල් ලන්සා : ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
ජයන්ත සමරවීර : ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු  හා නැව් කර්මාන්ත සංවර්ධන
රොෂාන් රණසිංහ :
ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
කනක හේරත් :
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
විදුර වික්‍රමනායක : ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු
ජානක වක්කුඹුර : උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිතකර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
විජිත බේරුගොඩ : දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
ෂෙහාන් සේමසිංහ :
සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා , ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
මොහාන් ද සිල්වා : පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර  හා කෘමිනාශක භාවිත නියාමන
ලොහාන් රත්වත්තේ : මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
දිලුම් අමුණුගම : වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා  හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
විමලවීර දිසානායක : වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිලිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන
තාරක බාලසුරිය : කලාපීය සහයෝගිතා කටයුතු
ඉන්දික අනුරුද්ධ :
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි  ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
කංචන විජේසේකර : විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
සනත් නිශාන්ත : ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන
සිරිපාල ගම්ලත් : මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු  යටිතල පහසුකම් සංවර්ධන
සරත් විරසේකර : පළාත් සභා හා පළාත් පාලන කටයුතු
අනුරාධ ජයරත්න : ග්‍රාමීය කුඹුරු හාආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
සදාසිවම් වෙලේන්ද්‍රන් : තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
තේනුක විදානගමගේ : ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
සිසිර ජයකොඩි : දේශීය  වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
පියල් නිශාන්ත : කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා
ප්‍රසන්න රණවිර : වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
ඩි.වී. චානක : ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන
ඩි.බි. හේරත් : පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත
ශෂින්ද්‍ර රාජපක්ෂ : වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
නාලක ගොඩහේවා : නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
ජීවන් තොණ්ඩමන් : වතු නිවාස හා ප්‍රජා යටි තල පහසුකම්
අජිත් නිවාඩ් කබ්රාල් : මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
සිතා අරඹේපොළ : නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
මහාචාර්ය චන්න ජයසුමන : ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන