ඇමති මණ්ඩලයෙන් හැළුණු ජේෂ්ඨයෝ

August 12, 2020 at 12:16 PM

පාර්ලිමේන්තුව නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හට මෙවර නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හෝ රාජ්‍ය අමාත්‍යධුරයන් හිමි නොවීම සුවිශේෂී සිදුවීමක් වනවා.

එලෙස අමාත්‍යධුරයන් හිමි නොවූ පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පහතින් දැක්වෙනවා :

1.මෛත්‍රීපාල සිරිසේන

2.මහින්ද යාපා අබේවර්ධන ( මීළඟ කථානායක බවට පත්වෙනු ඇතැයි ඉඟි පළවී ඇත )

3. විජයදාස රාජපක්ෂ

4. අනුර ප්‍රියදර්ශන යාපා

5. රංජිත් සියඹලාපිටිය

6. එස්.බී. දිසානායක

07. මහින්ද සමරසිංහ

08. ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න

09. ඩිලාන් පෙරේරා

10. චන්දිම වීරක්කොඩි