ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට : නාමල් ක්‍රීඩා ඇමති – අධිකරණ ඇමති අලි සබ්රි

August 12, 2020 at 11:09 AM

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී. එහිදී ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ යටතේ තබා ගනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශය : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

මුදල් , බුද්ධශාසනආගමික හා සංස්කෘතික කටයුතු , නාගරික සංවර්ධනය හා නිවාස – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අධිකරණ අමාත්‍ය – ජනාධිපති නීතිඥ අලි සබ්රි 

විදේශ කටයුතු අමාත්‍ය  – දිනේෂ් ගුණවර්ධන 

රාජ්‍ය සේවාපළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකෝන් 

අධ්‍යාපනය අමාත්‍ය – ජී.එල්. පිරිස් 

සෞඛ්‍ය අමාත්‍ය – පවිත්‍රා දේවි වන්නිආරච්චි 

කම්කරු අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා 

පරිසර අමාත්‍ය – මහින්ද අමරවීර 

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය – සී.බී. රත්නායක 

කෘෂිකර්ම අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ 

වාරිමාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ 

ඉඩම් අමාත්‍ය – එස්.එම්. චන්ද්‍රසේන

ධිවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද 

වැවිලි අමාත්‍ය – වෛද්‍ය රමේෂ් පතිරණ 

ජල සම්පාදන අමාත්‍ය – වාසුදේව නානායක්කාර 

විදුලිබල අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම 

බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිළ 

වරාය හා නාවික අමාත්‍ය – රෝහිත අබේගුණවර්ධන 

මහාමාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු 

ප්‍රවාහන අමාත්‍ය : ගාමිණි ලොකුගේ 

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය – නාමල් රාජපක්ෂ

සංචාරක අමාත්‍ය – ප්‍රසන්න රණතුංග 

වෙළෙඳ අමාත්‍ය – බන්දුල ගුණවර්ධන 

කර්මාන්ත අමාත්‍ය – විමල් විරවංශ 

ජනමාධ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල