මර්වින් ගේ පුත් මාලක සිල්වා අත් අඩංගුවට

August 11, 2020 at 9:22 PM

හිටපුඅමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඒ අද පස්වරුවේ තලංගම පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී.

සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂය ක් ඉල්ලා , මරණ තර්ජන කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.