අමාත්‍යංශ වලට අයත් නොවන ප්‍රමුඛතා ආයතන !

August 11, 2020 at 8:33 AM

මෙවර අමාත්‍යංශ සහ ඒවායේ ආයතන ගැසට් කිරීමේදී ප්‍රමුඛතා ආයතන කිහිපයක් මුලින්ම නම් කර තිබේ.

ඒවා කිසිදු අමාත්‍යංශයකට අදාළ නොවන ඒවායි.

මේඅතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත.

ශ්‍රී ලංකා පොලීසිය අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබේ.

ප්‍රමුඛතා ආයතන පහත දැක්වේ.