ඇමෙරිකාව හෙල්ලූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අත් අත් අඩංගුවට ගත් ආකාරය දැක්වෙන සම්පූර්ණ වීඩියෝව නිකුත් වේ.

August 11, 2020 at 2:48 PM

ඇමෙරිකාවේ පසුගියදා ඇතිවූ නොසන්සුනතාවට මුල්වූ මිනසෝටාවේ දී කළු ජාතිකයෙකු පොලිස් භාරයට ගැනීමේදී මියගිය සිද්ධියට අදාල Body cam දර්ශන මාධ්‍යට නිකුත් වී තිබේ.

සංවේදී දසුන් ඇතුළත් ය.