CCTV : රේස් ගිය යතුරු පැදි නිසා සිදුවූ අනතුර

August 11, 2020 at 9:07 PM

මහරගම – දෙහිවල 119 මාර්ගයේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද(11) උදෑසන මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වේගයෙන් පැමිනි යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුනා.