නව අධිකරණ ඇමතිගේ ප්‍රමුඛතා ලයිස්තුව. ව්‍යවස්ථා සංශෝධනය අංක එකට!

August 11, 2020 at 12:02 PM

නව අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය සහ ප්‍රමුඛ කාර්‍යයන් මෙන්ම අදාළ ආයතනද මේ වන විට ගැසට් කර තිබේ.

ඒ අනුව අධිකරණ අමාත්‍යංශය ට පැවරෙන වගකීම් පහතින්.