එජාපයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් වී නැහැ

August 11, 2020 at 12:20 PM

ඊයේ පැවති විශේෂ රැස්වීමෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකීල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් එම පක්ෂය මිට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ  එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාවයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ජා කොට මීලග පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බවයි.

එම නිවේදනය පහතින්