ශ්‍රී ලංකාවේ ගූගල් සිතියමේ “චීනය” ලෙස ලියා ඇති අහසට පෙනෙන ප්‍රදේශය

August 10, 2020 at 3:48 PM

ශ්‍රී ලංකා ගුගල් සිතියමේ “CHINA” යනුවෙන් ලියා ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණයවී තිබෙනවා.

මෙලෙස CHINA යනුවන් ඉහළ අහසේ සිට් නිරීක්ෂණය වන පරිදි ගොඩනගා ඇත්තේ හම්බන්තොට, මිරිජ්ජවිල – සුරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන ශ්‍රී ලංකා වරාය සේවා ආයතනය බවයි හෙළිව ඇත්තේ.

එම ප්‍රදේශය නිරීක්ෂණය කළ හැකි ගුගල් යෙදවුම පහතින් :

Link to Google Map: https://t.co/N7DMqXhLUb