රන්ජන් මැතිවරණයේ අයවැය පෙන්වයි

August 10, 2020 at 1:55 PM

මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහට තරග කර ජයගත් රන්ජන් රාමනායක සිය මැතිවරණ වියදම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තමාගේ මැතිවරණය වෙනුවෙන් රුපියල් 5 565 5000ක් වියදම් වූ බවත් එයින් ලක්ෂ 41ක්ම හිතවතුන්ගෙන් ලද පරිත්‍යාග බවත් පක්ෂ මූලස්ථානයෙන් රුපියල් ලක්ෂ 5ක් ලැබුණ බවත් ඔහු පවසනවා.

තමන්ගේ පෞද්ගලික මුදල් රුපියල් 965000ක් වියදම් වී ඇති බවද ඔහු සඳහන් කරයි.