චීන අගමැතිගේ සුබපැතුම ,කැළණියේදී අගමැතිට

August 9, 2020 at 2:23 PM

චීන අග්‍රාමාත්‍ය ලී කි කියෑං මහතාගේ සුබපැතුම් සහ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අපේක්ෂා ගැන එරට වැඩබලන තානාපති හූ වෙයි මහතා විසින් මෙලෙස අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසු කැළණි විහාරයේදී දැනුම් දෙන ලදී.

ඡායාරූපය : ශ්‍රීලංකාවේ චීන තානාපති කාර්‍යාලය