රත්නපුර මනාප , මරණ දඬුවමට නියම වූ ප්‍රේමලාල් ජයසේකරට ත් මනාප ලක්ෂය පනී

August 7, 2020 at 6:16 AM

රත්නපුර මනාප ලයිස්තුව  පහත පරිදි වේ.

පොදුජන පෙරමුණ

1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977
2.ප්‍රේමලාල් ජයසේකර- 104,237
3.ජානක වක්කුඹුර- 101,225
4.ගාමිණී වලේබොඩ- 85,840
5.අකිල එල්ලාවල- 71,179
6.වාසුදේව නානායක්කාර- 66,991
7.මුදිතා සොයිසා-65,933
8.ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න- 61,612

සමගි ජන  බලවේගය

1.හේෂා විතානගේ- 60,426
2.වරුණ ලියනගේ-47,494
3.තලතා අතුකෝරාල- 45,105