සනත් නිශාන්ත පුත්තලමෙන් පළමු තැනට

August 7, 2020 at 11:38 AM

2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ

(01) සනත් නිශාන්ත පෙරේරා 80,082

(02) ප්‍රියංකර ජයරත්න  74,425

(03) අරුන්දික ප්‍රනාන්දු 70,892

(04) චින්තක අමල් මායාදුන්න 46,058

(05) අශෝක ප්‍රියන්ත – 41,612

සමගි ජන බලවේගය

(01) හෙක්ටර් අප්පුහාමි  34,127

(02) නිරෝෂන් පෙරේරා  31,636

මුස්ලිම් ජාතික සන්ධානය 

(01) අබ්දූල් අලි සබ්රි  33,509