නිමල් සිරිපාල බදුල්ලෙන් මුල් තැනට

August 7, 2020 at 7:20 AM

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 06

1 නිමල් සිරිපාල ද සිල්වා   1,41,901
2 සුදර්ශන දෙනිපිටිය            71,766
3 තේනුක විදානගමගේ        68,338
4 චාමර සම්පත් දසනායක     66,393
5 ඩිලාන් පෙර්රා                   53,081
6 ජානක තිස්සකුට්ටිආරච්චි   50,151

සමගි ජන බලවේගය – ආසන 03

1 වඩිවේලු  සුරේෂ්           49,762
2 ඒ. අරවින්දකුමාර්           45,491
3 චමින්ද විජේසිරි             36,291