ත්‍රිකුණාමලයෙන් සම්පන්දන් එයි

August 7, 2020 at 7:10 AM

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව,

සමගි ජන බලවේගය – ආසන 02

01. එම්.එස් තවුෆීක් – 43, 759

02. ඉම්රාන් මහරූෆ් – 39,029

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 01

01. කපිල නුවන් අතුකෝරළ – 30, 056

ඉලංකෙයි තමිල් අරසු -ආසන 01

01. ආර්.සම්බන්ධන් – 21, 422