ගාල්ලේ මනාප ප්‍රතිඵලය

August 7, 2020 at 1:30 AM

SLPP:ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ

Ramesh Pathirana –රමේශ් පතිරණ 205,814
Sampath Athukorala – සම්පත් අතුකෝරළ 128,331
Mohan Priyadarshana Silva
මොහාන් ප්‍රියදර්ශන 111,626
Chandima Weerakkody – චන්දිම වීරක්කොඩි 84,984
Isuru Dodangoda – ඉසුරු දොඩංගොඩ 71,266
Shan Wijelal De Silva – ශාන් විජේලාල් 67,793
Geetha Kumarasinghe – ගීතා කුමාරසිංහ 63,357

SJB:සමගි ජනබලවේගය

Gayantha Karunathilake ගයන්ත කරුණාතිලක50,097
Manusha Nanayakkara –මනූශ නානායක්කාර 47,399