රනිල්ගේ මනාප ගණන් කරන්න එපා : සමගී ජනබල වේගයෙන් විරෝධය

August 6, 2020 at 9:28 PM

කොළඹ දිස්ත්‍රික්කයෙන් සීයයට 5ක අවම ජන්ද ප්‍රතිශතයක් ලබා නොගත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගේ මනාප ගණන් කිරිමට උත්සහයක් ගනිමින් සිටින බව සමගී ජනබල වේගය සඳහන් කර සිටිනවා.

එම උත්සහයට සිය පක්ෂය දැඩි විරෝධය පළ කරන බවයි සමගී ජනබල වේගය නිවේදනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.