පළමු නිල ජන්ද ප්‍රථිපලය නිකුත් වෙයි

August 6, 2020 at 1:03 PM

පළමු නිල තැපැල් ජන්ද ප්‍රථිපලය : ගාල්ල දිස්ත්‍රික් නිල තැපැල් ජන්ද ප්‍රථිපලය :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 27,682 (72.70)

සමගි ජන බලවේගය 5,144 (13.57%)

ජාතික ජනබල වේගය 3,135 (8.23%)