ඡන්ද පත්‍රිකාව ෆේස්බුක් දාන්න එපා! කොමිසම ඉල්ලයි.

August 5, 2020 at 12:18 PM

ඡන්ද පත්‍රිකාව සමාජ ජාල ඔස්සේ හුවමාරු කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිසම කියා සිටී.

o