මහා පිපිරීමට පසු ලෙබනනයේ පිහිටි මෙරට තානාපති කාර්‍යාලයෙන් නිවේදනයක්.

August 5, 2020 at 12:55 PM

බේරුත් අගනුවර වරාය ආසන්නයේ සිදුවූ පිපිරීමට පසු එරට පිහිටි ශී ලංකා තානාපති කාර්‍යාලයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

පිපිරීමෙන් ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තානාපති කාර්‍යාලයට සුළු හානි සිදුව තිබේ.

පිපිරීම හේතුවෙන් මියගිය ගනන 100කට අධික අතර 4000කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.