ඔබේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අන්තර්ජාලය හරහා ලබා ගන්නා ආකාරය

August 3, 2020 at 9:20 PM

නිල ඡන්ද දැන්වීම් පත්රිකකාව අන්තර්ජාලය හරහා ලබා ගන්න.

ඔබට නියමිත නිල ඡන්ද දැන්වීම් පත තවමත් නොලැබුනේ නම් එහි දෙවන පිටපතක් අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය.

ඒ සඳහා

1. https://elections.gov.lk/

මගින් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

2. ඔබ භාවිතා කරන භාෂාව තෝරාගන්න

3. ඡන්ද හිමි නාමලේඛණය ද්වාරය මගින් නිල ඡන්ද දැන්වීම් පත බාගත කිරීමේ පිටුවට පිවිසෙන්න

4. එහි “ශ්රීණ.ල.හැ.අ. / ජා.හැ.අ.” ඉදිරියේ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න

5. “පහතින් දැක්වෙන‍ කේතය ඇතුලත් කරන්න” යන්න ඉදිරියේ ඇති කොටුව තුල ඊට පහලින් ඇති අංකය ඇතුලත් කරන්න.

6. “පෙන්වන්න” යන බොත්තම ඔබන්න

7. එවිට ඔබගේ ලියා පදිංචි විස්තර පහලින් දිස්වේ

8. “ඡන්ද දැන්වීම් පත්රිිකාව මුදුණය” යන බොත්තම ඔබන්න

9. එවිට ඔබට අදාල නිල ඡන්ද දැන්වීම් පත දිස්වේ

10. පහලින් ඇති “Print ” බොත්තම ඔබා නිල ඡන්ද දැන්වීම් පත්රියකාව මුද්රඊණය කර ගන්න. නොමැති නම් Pdf ගොණුවක් ලෙස බාගත කර ගන්න.