ජාත්‍යන්තර මාධ්‍යයේ පවා ඇස යොමු වූ “ලංකාවේ බළලා” (PHOTOS)

August 3, 2020 at 7:16 PM

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ගිය බළලා පැන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුළද පුවත් මවන්නෙකු වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළකොට තිබුනේ මෙලෙසින්.