වරායේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

August 2, 2020 at 1:03 PM

කොළඹ වරායේ සේවක වෘත්තීය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කල වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ .

ඒ අගමැති වරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුවයි.

නැගෙනහිර පර් ය්න්තයේ මෙහෙයුම් ඉන්දියාවට ලබා දෙන බව පවසමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කල අතර, පර්‍යන්ත වල මෙහෙයුම් දින දෙකක් ඇණහිට තිබිණි.