විදුලි වැටෙන් රිංගන අලි! [Video]

August 2, 2020 at 8:04 AM

අම්පාර වළකාපිටිය ප්‍රදේශයේ වෙල්‍ යාය වෙත විදුලි වැටවල් සූක්ෂම ලෙස තරණය කරන අලි රංචුවකි.

මොවුන් විදුලි වැටෙන් රිංගා සහ එය මතින් පැන වෙල් යාය වෙත ඇදෙන ආකාරය මනරම් ය.

වීඩියෝව නරඹන්න.