ඡන්දයට අපක්ෂපාතී පෑනක් ගේන්න.

August 1, 2020 at 1:21 PM

මෙවර මහමැතිවරණය සඳහා ඡන්ද සළකුණු කිරීමට පෑනක් රැගෙන ඒම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.