Video : “දේශපාලන විද්‍යාව කරලා බෑනේ රස්සාවල් ගන්න” ජනපති සිසුවියකට දුන් උපදෙස

July 31, 2020 at 1:32 AM

කැළණිය ප්‍රදේශයේ ජනහමුවකට එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලන විද්‍යාව හදාරන සිසුවියක් යොමුකළ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරයි මේ.

මතින් තොර කැලණියක් දෙන්න ජනපතිගෙන් පොරොන්දුවක්..#DA #Election2020

Posted by Newsfirst.lk on Thursday, 30 July 2020