වැල්ලම්පිටියෙන් කෝටි 25ක මත්කුඩු අල්ලයි

July 31, 2020 at 4:17 PM

හමුදා බුද්ධි අශයට ලද තොරතුරක් අනුව වැල්ලම්පිටියේ නිවසක කල සෝදිසියකදී පොලිස් විශේෂ කාර්‍ය බලකාය රුපියල් කෝටි 25ක මත්කුඩු සොයාගෙන තිබේ.

එහි මත්කුඩු කිලෝ 23 ක් තිබී ඇති අතර, ගිනිඅවියක්ද STF භාරයට ගෙන ඇත.