හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම.

July 31, 2020 at 3:57 PM

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම ලබා දීමට අධිකරණය තීන්දුකර තිබේ.

රත්නපුර මහාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

ඒ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේ සිදුකළ පුද්ගල ඝාතනයකට වරදකරු කරමින්.

සිද්ධියට වරදකරුවන් කළ තවත් දෙදෙනෙකුටද මරණ දඬුවම නියම විය.