ලංකාපුර ආසාදිතයාගේ ආශ්‍රිතයින් 325 කට අද PCR පරීක්ෂණ ! ආසාදිතයින් හමුවීමේ සම්භාවිතාවක් ඇතත් තත්ත්වය පාලනය කළ හැකියි.

July 30, 2020 at 9:29 PM

අද ලංකාපුර ප්‍රදේශයේ හමුවූ කොවිඩ් ආසාදිතයා නිසා මතුව ඇති තත්ත්වය ගැන නිවේදනය.