අනවධානයේ අහිතකර ප්‍රතිඵලය – CCTV ! (සංවේදී දසුනකි)

July 30, 2020 at 8:19 PM

වලස්මුල්ල ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු තුනහමාරක දරුවා මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිය පියා තිරෝද රථයේ අලුත්වැඩියාවක් සිදුකරන අතරතුර මෙම දරුවා සිට ඇත්තේ ත්‍රිරෝද රථය තුළයි.

පියාගේ අවධානය ගිලිහුණු ඇසිල්ලේ දරුවා ඉන් බැස මාර්ගයේ අනෙක් පසට දිව යද්දී වෙනත් ත්‍රිරෝද රථය ක ගැටිණි.

(සංවේදී දසුනකි)