දෙමළ භාෂාවෙන් සහය ඉල්ලු සනත් ජයසුරිය (VIDEO)

July 30, 2020 at 7:25 AM

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නාය්කය් වන සනත් ජයසූරිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මුත්තයියා ප්‍රභාකරන් ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට සහය පළ කිරිමට ඊයේ නුවරඑළියේදී එක්ව සිටියා.

ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන ප්‍රභාකරන් වෙනුවෙන් ජයසූරියමෙහිදී සිය සහයෝගය ලබා දුන්නා.

දෙමළ බසින් රැස්ව සිටි පිරිස අමතමින් සනත් ජයසූරිය කියා සිටියේ මුත්තයියා ප්‍රභාකරන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.