එජාපයෙන් නෙරපා දැමු 105 දෙනා ගේ නම් ලැයිස්තුව පිටවෙයි

July 30, 2020 at 10:28 AM

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පසුගියදා පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ සමගි ජනබල වේගය පක්ෂයට එක්වූ සිය සාමාජිකයින් 105 දෙනාගෙන් නම් මේ වන විට ප්‍රසිද්ධියට පත් කොට තිබෙනවා.

එම සම්පුර්ණ ලැයිස්තුව පහතින් :