නිතිවිරෝධිව එතනෝල් ප්‍රවාහනය කළ සුරාබදු නිලධාරියා පොලිස් අත්අඩංගුවට

July 29, 2020 at 8:59 AM

පෞද්ගලික ආයතනයකට අයත් එතනෝල් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටිය දී සුරාබදු දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා පමුණුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.