PHI වර්ජනය අවසන්. හෙට සිට වැඩ

July 28, 2020 at 3:42 PM

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි.

අද අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු ඔවුන් මාධ්‍ය අමතා මේ බව පැවසූහ.